ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට එන්නත අනිවාර්යයි
වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය බවත්, කොවිඩ් මර්දන එන්න ලබා නොගෙන සිටින සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන් ට සැප්තැම්බර් මස සිට වැටුප් නොගෙවන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.