ජර්මන් මගී දුම්රියක් තුළ සිදුවුණු පිහි ප්‍රහාරයකින් දුම්රියේ ගමන් ගනිමින් සිටි මගීන් පස් දෙනකු තුවාල ලැබූ බවත් එම පස් දෙදෙනාගෙන් දෙදනෙකුගේ තත්ත්වය බරපතල බවත් ජර්මන් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා කඩිනමින් අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසියි කියයි. එම ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න ආරක්ෂක අංශ මෙතෙක් අනාවරණය කර නැත.
(ඒ.ඒෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අර වාක්‍ය කිව්වානම් වෙන හොයන්න ඕනේ නැහැ