
ගතවුණු පැය 24 ඇතුළත ජපානයෙන් කිසිදු 'කොවිඩ් 19' මරණයක් වාර්තා නොවුණු බවත්, 'කොවිඩ් 19' මරණයක් මෙසේ වාර්තා නොවුණේ වසරක කාලයකට පසුව බවත් ජපාන සෞඛ්‍ය අංශ පවසයි.
ජපානයේ එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව සිදුවෙන බවත් මේ වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලැබී අවසන් බවත් පැවැසෙයි. 'කොවිඩ් 19' මරණ හිටිහැටියේ අඩු වී, ගත වුණු පැය 24 තුළ කිසිදු මරණයක් වාර්තා නොවුණේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස යැයි ද ජපන් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.
(ඒ.ඒෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd