
චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ පළාත් 31 න් 19 ක් පුරා 'කොවිඩ් 19' නව රැල්ල ව්‍යාප්තවී තිබේ. මෙම නව රැල්ලට හේතුව වී ඇත්තේ 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' විකෘති ප්‍රභේද යැයි ද පැවැසෙයි.
'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. එදා වයිරසය ගැන නිවැරදි අවබෝධයක් නොතිබුණු හෙයින්, එය පාලනය කර ගැනීමට අසීරු කාර්යයක් විය. දස දහස් ගණනින් ආසාදිතයන් වාර්තා වූයේත් මරණ වාර්තා වූයේත් ඒ නිසාය.
(ඒ.ඒෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට කළ දේ තමන්ටත් ඵල දෙනවනේ...
ලෝකයටම කොරෝනා බෝකලේ චීනයයි...
චීනා චී අප්පා උන් හදන්නෙ මොනවා හරි කරල ලෝකය යටත් කර ගන්න අපේ මොට්ටයෝ තවමත් උන් පස්සෙ යනවා. දැන්වත් ටිකෙන් ටික උන්ගෙන් මග හැරියේ නැත්නම් 2030 ට පෙර ශ්‍රී ලංකාව චීන කොලනියක් වෙලා ඉල්ලංකා වෙන්න පුළුවන්.
පුළුවන් තරම් සංචාරකයන් ගෙන්නගන්න.