IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මෙද්නගර් නුවර රෝහලක 'කොවිඩ් 19' රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ගින්නක් හටගත් බවත් ඊට හසුවීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ.

ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 313 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 163 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1831 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site