IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ඇමෙරිකාව දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ මධ්‍යයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.

ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා නැවත ආරම්භ කරන්නැයි උතුරු කොරියාවට ඇරැයුම් කරමිනි.

උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කරන්නේ, න්‍යෂ්ටික අවිහරණයට යොමු වෙන්නැයි ඇමෙරිකාව උතුරු කොරියාවට දන්වා තිබියදීය. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත.

යුද අභ්‍යාසය දින පහක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර ඊට දෙරටේ යුද භටයෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. යුද අභ්‍යාසයට අති නවීන ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළන ගුවන් යානා හා වෙනත් යුද ගුවන් යානා සියයක් ද යොදාගැනෙන බව වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාව දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 304 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 158 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1823 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site