ජලගැලුම් නිම්නයේ නිධන් හෑරූ තුනක් මාට්ටු
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද අලුයම නිධන් හාරමින් සිටි තිදෙනකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය කියයි.