සියඹලාපිටිය නි.කතානායක ධූරයේ ඉදිරියටත්?
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකධූරයේ ඉදිරියටත් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවයක් නැතැයි එම පක්ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.