මිරිහානේ සැකකරුවන්ට ඇප
මිරිහාන,පැගිරිවත්ත ප්රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු එක් අයෙකුට ලක්ෂ විසිපහ බැගින් වන ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නුගේගොඩ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද අද නියෝග කළේය.