(පැතුම් දර්ශනP
මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව ලිපිනයේ පදිංචිව සිටි පතිරණ පුෂ්පකුමාරගේ නිපුල සංචන නැමැති බිළිඳෙකි.
දරුවා මවු කිරි බොමින් සිටියදි මවුකිරි සිරවී ඇති අතර ඒ මොහොතේම දරුවා හොරොව්පොතාන රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd