(සුජිත් හේවාජුලිගේ )
දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.
මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් නිදා ගැනීමට පැයකට දෙකකට පෙර මෙවැනි උපකරණ වලින් ඈත් කර තැබීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව...... නිල්පැහැති තරංග විතරක් නෙමෙයි නිල් පැහැති දර්ශනත් ළමයින්ගේ මොලේ කුරුවල් කරනවා. දිනපතා අහන්න ලැබෙන පුවත් වලින් ඒක පැහැදිලියි. මේවාට අනිවාර්යෙන් සීමාවක් පැනවිය යුතුමයි. ජපන්වල මේවට සීමා දාල තියෙන්නේ.
තරංගම වෙන්න ඕනෑ නෑ. ඕවායේ තියෙන්නේ ඔක්කොම කුණු ගොඩවල්. ඒවා බැලුවත් ඔලු කුරුවල් වෙනවා..