IMG-LOGO

වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා ඝාතනය කර  මෝටර් රථ තුනක පැති කණ්ණාඩි 6ක් ගලවා ගෙන  ගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ, මාරවිල හාල්පාන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.පී.එස්. විමලදාස නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.

සොරාගෙන ගොස් ඇති පැති කණ්ණාඩිවල වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසුදාහක් පමණ පමණ යැයි පොලිසිය සඳහන් කරයි.

වාහන අලෙවිසලේ අයිතිකරු  එහි පැමිණි අවස්ථාවේ මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා තිබෙන අයුරු සහ ඔහු මිය ගොස් සිටි අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site