(රන්ජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර් තු මස මුලදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර් ග පවසයි.
2022 ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් මස 31 වැනි දින සහතික කරන අතර ඉන්පසුව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවද එම ආරංචි මාර්ග කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරුණ තරුණියන් ලක්ෂ දෙකහමාරකට පමණ අලුතින් ඡන්ද අයිතිය හිමිවනු ඇතැයි ද පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඡන්දයක් මාර්තු මාසේ තියේවි කියලා තිබ්බොත් බලාගන්න පුළුවන්.. 69 ලක්ෂයෙන් තව කීයක් ඉතුරුවෙලා තියෙනවද කියලා...
මුට්ටිය දාල බලන්න ඔන නෙ.
ජවිපෙ ජය නියතයි..!
ආපහු මෙයාලාටම දෙමු... ජාතිවාදය ඇවිස්සුවොත් හරි... !