ගැටුමින් පසු ධීවර වාඩියට ගිනි තබති මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ගිනි තැබීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න ධීවර ආම්පන්නවලට අලාභයක් සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි. 17 August 2022
විදුලි සැරෙන් තවත් අලියෙක් මරුට වවුනියාව, ගනේෂපුරම් හි ගෙවත්තක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී වල් අලියකු මියගොස් ඇතැයි වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 17 August 2022
කොවිඩ් මරණ තවත් 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරුවේ තහවුරු කළේය. 17 August 2022
දකුණු තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් සැලසුම් කර සිදුකර ඇතැයි තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 17 August 2022
කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිදවැටෙනු ඇතැයි ගොවීහු චෝදනා කරති. 17 August 2022
දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි. 17 August 2022
වතුකර ජනතාවට ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සේවාවක් වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 17 August 2022
ගෝඨා දක්ෂ දේශපාලකයෙක් නොවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 17 August 2022
බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු ‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ. 17 August 2022
ඩීසල් ටොන් ලක්ෂයක් අද එයි ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවත් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 17 August 2022
සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 17 August 2022
උදයංග වීරතුංග සී අයි ඩියට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශයක් ලබා දීමය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 17 August 2022
රට පනින්න හැදූ 10 ක් තලෙමන්නාරමේදී අල්ලයි නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 17 August 2022
විදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයි විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ. 17 August 2022
අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ. 17 August 2022
සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයි ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය ලෙස නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 17 August 2022
දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 17 August 2022
’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’ රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 17 August 2022
වී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපා වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට නියෝග කළේය. 17 August 2022
බඩ ඉරිඟු ගොවීන්ගේ ඔන්ලයින් ලියාපදිංචිය අරඹයි මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 August 2022
සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි පුද්ගලයන් සහ සංවිධාන කිහිපයක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සහ තවත් පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛණගත කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. 17 August 2022
’’රනිල් වැඩ්ඩෙක් නොවෙයි’’ කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය. 17 August 2022
තාප බලාගාර දෙකක් හදන්න අදානිට තාවකාලික අවසරය මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16) පැවසීය. 17 August 2022
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. 17 August 2022
රාත්‍රී කාලයේ තැනින් තැන අදත් වැසස මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 August 2022
ගජමුතු විකුණන්න ආ හතරක් පොලිස් දැලේ ගජමුතු 4 ක් අලෙවි කිරීම සඳහා මෝටර් රථයකින් මොණරාගල නගරයට පැමිණ සිටී සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය කියයි. 17 August 2022
කෝටි 24 කොකේන් සමග පෝලන්ත ජාතිකයා මාට්ටු රුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් පමණ වීදි වටිනා කමක් ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 17 August 2022
ආණ්ඩුකාරවරුන් පත් කිරීමට එජාප පොහොට්ටු සීතල යුද්ධයක් දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමද ලොකු අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 16 August 2022
ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක් ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 August 2022
එංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනී යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 16 August 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026