
(හිරාන් ප්‍රියකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන සදහා තරඟ වැදිමට ජාතික ජන බලවේගය පක්ෂය ඇප මුදල් තැම්පත් කළේය.
ඇප මුදල් තැම්පත් කිරීමේ අවස්ථාව ජාතික ජන බල වේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් විධායක සභිකයින් වන අජීත් ගිහාන්,ඒ.එච්.එම්. පියසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවාදී පාලනයක පළමු වෙඩිමුරය තැබීමට මේ රටේ ජනතාව මෙවර සූදානම්. ජනබලවේගයට ජයවේවා.
ජනතාවනි ටකරමට ගල් බොතලෙට වැසිකිලි පොච්චියට රට ජාතිය උකස් නොකර සිහි නුවණින් ඔබෙ චන්දය පාවිච්චි කර රට ගොඩ ගැනිමට මතක තියා ගන්න..
ජයවේවා...!