(පී.ශාන්ත බණ්ඩාර සහ චමින්ද වැවතැන්න)
මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් නොගෙවූවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙනකු මරා වළ දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය අපරාධ කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කර ඇත.
ඝාතනය ලක් වූ බව කියන තරුණයන් දෙදෙන එම සිද්ධිය වූ වත්තේම වළ දමා ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධියට සම්බන්ධ තරුණයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd