
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරුවෝ පවසති.
එම තීන්දුව දැක බලා ගැනීමට කතෝලික පූජක තුමන්ලා, පස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල්වල සාමාජිකයන් මේ වන විට අධිකරණ භූමියට පැමිණෙමින් සිටිති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ. . පොහොට්ටුව බෙරල හෙලිකොප්ටරෙ තටු කඩන වැඩක් කරලා තියෙන්නෙ.. ඇත් හොඬෙන් නෙලුම් පොහොට්ටුවක් අරන් පලාත් පාලන චන්දෙට එන්න බලාගෙන ගහපු පිටපතක්. .. . දැන් වෙද්දි නෙලුම් පොහොට්ටුව අසූචි ගානට වැටිලා තියෙන්නෙ..
මුදලින් වන් දි ගෙවුවාම මිනී මැරුම් නඩුවක් අවසන් වෙනවද?
පුදුම වැඩේ කියන්නේ ලෙඩ ඇඳේ සිට ක්‍රිස්තියානි කාරයින් දන්නවා. බුද්ධි අංශ දන්නවා. දේශපාලකයින් දන්නවා බෝම්බය පුපුරන දිනය, වේලාව, ස්ථාන... නමුත් පල්ලිය දන්නේ නැහැ. මේක ලෝක විහිළුවක් නේද?
ජනතාවනි, ඔය මනුස්සයා විතරක් නොවේ, පැහැර හැරපු අය රටින් පන්නා දමන්න...
අඬලා පලක් නැහැ .උන්නාන්සේලාගේ ඇස් වලට කඳුළු උනන්නේ ආණ්ඩුව මාරු උනොත් විතරයි