(ඉන්දිකා රාමනායක)
පිටකොටුව බැස්ටියන් මාවතේ ඉකුත් වු ඉකුත් වසරේ මැයි මස 30 දින වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පිළියන්දල ප්‍රදේශයේ සඟවා ගෙන සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් සහ මෙම යතුරුපැදිය සඟවා තබා සගවා ලබාගැනීමට ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එක් සැකකරුවකු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු ගේ ගෝලයෙක් බවද පොලිසිය කියයි.
හෝමාගම සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd