
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින දහතුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව පවසයි.
මේ පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් (650000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත්ලක්ෂයක් (7,00000) ඇතුළත් වෙති.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිකිරීම් කේෂ්ත්‍රයේ දහතුන් ලක්ෂ පනස් දහසක් අනාථයි
vernon Thursday, 12 January 2023 04:13 PM
අනේ මන්දා, වැඩකට බාස් කෙනෙක් හොයා ගන්න ගියොත් ලේසි නෑ වගේම ගාණත් සුළු පටු නෑ.
Muthu Thursday, 12 January 2023 05:08 PM
බැංකු අධිපතිට කියන්න ඩොලර් එකට සත 4ක් 5ක් එකතු කරලා, ඒක ආයිම ඊළඟ දවසේ අඩුකරලා පොඩි ළමයි සෙල්ලම් කඩවල කරන දේවල් කරකර දිගටම ඉන්න කියලා. රටම විනාශ වෙනකල්... රටක කෘත්‍රිම විදේශ විනිමය අනුපාත එක්ක නැගිටපු කිසිම රටක් නෑ. අද ආයෝජකයින් එන්නේ නැත්තේ වෙළඳපොළ ආර්ථිකයක දුවන ප්‍රධානම දැති රෝද හිරකරලා නිසා. ඒ එක්ක අපි වටේ රටවල් නැගිටිනවා ඉතා වේගයෙන්. ලෝකේ ඉන්න ඩොලර් හොරු ලංකාවේ කොටස් වෙළෙඳපළ අල්ලනවා. දන්නවා හැමදාම ඩොලර් එක හිරකරගෙන ඉන්න බැරි බව. කවදා හරි 1991 ඉන්දියාවේ අපේ වගේම ලොකු ආර්ථික අවපාතයක් ඇති වුණා. මුදල් ඇමති හා මහා බැංකුව කරුණු 13කින් යුත් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරා, ඒ ගොල්ලන් ගොඩ ආවා. අපේ බැංකු අධිපති කරන්නේ ළමා සෙල්ලම් ගෙවල් ඇතුලේ කරන බොළඳ දේවල්...!