අදත් සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 20 November 2023
මිලානෝ දීපවාලී සැමරුමෙන් ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මිලානෝ කොන්සල් ජනරාල් ඩිලානී වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොන්සෝල් ජෙනරාල් කර්යාලයේ දී පැවැත්විණි. 19 November 2023
ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය. 19 November 2023
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 19 November 2023
ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය. 19 November 2023
මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන් ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා සඳහන් කරයි. 19 November 2023
ජාජබ විරෝධයට මහා සෙනඟක් බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 19 November 2023
මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ගලවාගෙන ඇත. 19 November 2023
'පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්‍රණයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හවායිහි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ’පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023’ සම්මන්ත්‍රණයට සහභාගී විය. 19 November 2023
කලා වැවේ වාන් දොරටු ඇරේ කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට බෝවතැන්න වාරි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත කලාවැව ජලාශ බාර කාර්යාලය කටයුතු කරනු ලැබීය. 19 November 2023
ක්‍රිකට් තහනම පාවා දීමක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා අද (19) පැවසීය. 19 November 2023
බෝක්කු කැට ගෙනියන්න ආ හිටපු ප්‍රා මන්ත්‍රීට විරෝධයක් කල්පිටිය මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයෙ තිබු බෝක්කු කැට තොගයක් ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරයකු රැගෙන යාමට සැරසෙද්දී කඩයමෝට්ට ගම්මානයෙ පිරිස් කඩා වැදි මෙම කාර්යාලය වට කර ඇති වන්නට ගිය ගැටුමක් මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීහු මැදිහත් වී වලකා දැමිමට සමත් වූහ. 19 November 2023
පොල්ගහවෙලදී දුම්රියක් පිලිපනී පොල්ගහවෙලදී අංක 1164 දරණ දුම්රිය අද (19) පස්වරුවේ පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දෙපසටම ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 November 2023
බිබිල - ලුණුගල මාර්ගය විශාල ගලක් පාත් වේ බිබිල ලුණුගල මාර්ගයට අද 19 සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බිබිල පොලීසිය කියයි. 19 November 2023
ඉන්දියාව ලකුණු 240 කට දැවී යයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ටේ්රලියාව අතර අහමදාබාත් දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 යේදී ලකුණු 240 කට සීමාකිරීමට ඕස් පන්දුයවන්නෝ සමත් වූහ. 19 November 2023
හවුති කැරළිකරුවෝ ඊශ්‍රායල නෞකාවලට අනතුරු අඟවති ඊශ්‍රායල සමාගම්වලට අයිති හෝ ඊශ්‍රායල සමාගම් යටතේ මෙහෙයුමේ සිදු කරන සියලුම නෞකාවලට හවුති කැරළිකරුවන් ඉදිරියේදී ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායල ධජය යටතේ යාත්‍රා කරන නෞකාවලින් තම පුරවැසියන් ඉවත් කරගන්නා ලෙස අනෙකුත් රටවලට දැනුම් දෙන බවත් යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන්ගේ ප්‍රකාශක ජනරාල් වාහ්යා සරියා ප්‍රකාශ කර ඇත. 19 November 2023
පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත. 19 November 2023
‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘ බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය. 19 November 2023
’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පරීක්ෂා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. 19 November 2023
පාසල් සිසුන් දෙදෙනා නිවෙසට පැන යතුරු පැදියක් උස්සලා මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගත් මීගොඩ පොලිසිය පවසයි. 19 November 2023
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය. 19 November 2023
ජල පහරට අයෙක් බිලි ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්‍රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ පනස් හැවිරිදි පුද්ගලයකු ජල කඳට හසුවී ගසාගෙන ගොස් මිය ගිය බව පොලිසිය කියයි . 19 November 2023
පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ගඟට පැනලා? අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් ගෙන් බේරීමට බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක පුද්ගලයකු ගේ මළසිරුරක් අද පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබියදී හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 19 November 2023
‘අම්බුළුවාවේ කෝටි දාහතක වංචාවක් ‘ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 November 2023
එදා බදු අඩු කරන්න සජබෙ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවා රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 November 2023
අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක් ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 19 November 2023
අයවැයේ මුල් අරමුණ සරණක් අවැසි අයට පිහිට වීමයි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 November 2023
හිමි නමගේ පිහි පහර කැ පී.සී මරුට දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ දී හිමියනමක් තියුණු ආයුධයකින් පහර දි බරපතළ තුවාල ලැබූ දෙණියාය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා දින තුනක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මියගොස් ඇතැයි පොලීසිය කියයි . 19 November 2023
යතුරුපැදි ගැටී දෙකක් මරුට වව්නියාව ඒ- 9 ප්‍රධාන මාර්ගයේ ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 19 November 2023
ලංකාව-මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම සඳහා සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කටයුතු කිරීමට සාකච්ඡා වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026