
(ගයාන් සූරියආරච්චි )
'මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව උසස් නිලධාරියෙක් පැවසීය.
සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බව එම උසස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව එකමද නැත්තන් පියුමි හංසමාලි නෝනාගේ බිලියන ගණනක වත්කම් එන්නේ කොහොමදැයි හොයන්න කියල නඩු දැමීම ද?
කොහොමද ජංගි සරාගේ පවර් එක
ඔය වැඩ කරන්නේ මගේ සල්ලි! දැල් සැපද?
මොලෙන් ගහන්න ඕන ගේම කටින් ගහන්න ගියා වැඩියි මෙයා එකයි කෙල වුණේ
විරුද්ධ වාදීන්ගෙගෙන් පලි ගැනීම . අරගලය හරියට වුනා නම් මෙහෙම දේවල් වෙනවද ..
මෙන්න ලංකාවෙ වැඩ. දැන් පියුමි හංසමාලී නිවැරදි අතර ඇගේ කෝටි ගණන් මුදල් පිලිබඳව සොයන්න යැයි කී කෙනා.ඇතුලේ ය. දේශපාලකයින් සිටිනතුරු හංසමාලී ලා එළියේ ය. ල
ලංකාවේ ප්රජාතන්ත්රවාදය නමට විතරයි
මොනවා වුණත් සංජය වගේ මිනිස්සු රැකගන්න ඕනෑ. නැතිනම් අපේ රටේ සල්ලි තියන අය ඕනම බලු වැඩක් කරලා සල්ලි හොයනවා. කතාකරන්න කෙනෙක් නැති වෙනවා.
ඕන එකටයි, එපා එකටයි හැමදේකටම කටදාලා ඇනගත්තා. අනුන්ට මඩගහන්න විශේෂඥයෙක් මේ... මෙයා සජිත්ගේ සට්ටම්බියෙක්...