(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද ආපහු අබේවර්ධන මහතා ඊයේ (27) අස්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 


ඒ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.