
(මනෝප්‍රිය ගුණසේකර)
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 දායින් අවසන් විය.
නීතීපති දෙපාර්තමෙන්තුවේ වසර ගණනාවක් පුරා සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපතිදෙපාර්තමෙන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව ද වාර්තා වේ.
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර දීම ප්‍රතික්‍ෂෙප කෙරිණී.
ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායකසභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම යන වයසට පැමිනි මහල්ලන් තේරුම් ගතයුතුයි, තමන්ගෙ කාලය අවසන් දැන් ගෙදර යායුතු බව. කොපමණ ඉහල තනතුරු දැරුවත් ප්‍රදර්ශනය උනේ ජනාධිපතිට වැඩිය විශ්‍රාම යායුත්තාගේ නින්දිත බවයි, හරියට හැට හැත්තෑව පැනල පාර්ලිමේන්තුවේ නිදිකිරන මැති ඇමති මහල්ලො වගේ.
කරුණාකර පිනාධිපතිටත් මොනවා හරි දෙන්න...
අහෝ...... පාස්කු ප්‍රාහරයේ මහ මොළකරුවන් දැන් හොයන්නෙ කෙසේද, කතෝලික සභාවට මල පනීද දන්නේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාව එක්ක.
යා යුතු වෙලාවෙි ගියා නං 7ත් පොලේ නොගා ඉන්න තිබුනා.
විශ්‍රාම වයස පහුවුණ මහල්ලන්ට ඡන්දේ දෙන්න රටේ මෝඩයෝ ඕනතරම් ඉන්නවා
ඔබතුමාට දෙවි පිහිටයි...