
(නිමල කොඩිතුවක්කු)
ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර වසර දෙකෙන් රට ගොඩ ගෙන ඇති බවට ප්‍රචාරය කරමින් රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද රටේ සිදුවන්නේ ගොනාට ඇන්දවීමේ සූදුව බවත් සත්‍ය තොරතුරු ගැන දන්නා කවුරුත් රට බංකොලොත්භාවයෙන් එළියට ආවා කියා පිළිගන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එක් පාර්ශ්වයක් සමඟ ගිවිසුමක් ගැසීමෙන් බංකොලොත්භාවයෙන් එළියට ආ නොහැකි බවත් රට ජාත්‍යන්තර සෛවරී බැදුම්කරුවන් සමඟ කිසිදු ස්ථිර ගිවිසුමකට එළැඹ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 263 වැනි අදියර යටතේ ගම්පහ වත්තල තෙළඟපාත ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අයිසේ ඔහේ දන්නා බම්බුවක් නැහැ . ඔහේගේ කුහකකම ඇඟපුරාම . එදා අගමැතිකම ගන්න කිව්වහම ඇඳයට හැඟුණ මිනිහ දැන් රාබිපු මීයා වගේ කෑගහනවා
කොහොමත් දැන් මෙහෙමවත් ජනතාව ජීවත් වෙනවානේ . පැනල ගිහින් ලැජ්ජා නැතුව තවත් කය්වාරු ගහනවා . කෙසෙල්වත්තේ හැපිචොල් කම මනාව පෙන්නුම් කරනවා .
මේ කවුද....මක්කද මේ කියන්නේ...
ඉතින් ඔයාට මොකද අපි නේ ඇන්දෙන්නේ
මාලිමාවට ජයවේවා !!!
ඉස්කෝල ගානේ රින්ගනවා මිසක් වෙන වැඩක් නැතුව ඇති...