ගුවන්තොටෙන් දුම්වැටි පන්නන්න බැරිවෙයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.