IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයන්න රොබෝ යානයක් යයි

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැති රොබෝ යානය හෙට (15) පිටත්ව යෑමට නියමිතය.

‘ක්ලිපර්’ යානය අභ්‍යවකාශයට තල්ලු කිරීම කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සිදුවෙයි. ‘ක්ලිපර්’ යානය ‘යුරෝපා’ චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 දීය. 

‘යුරෝපා’ චන්ද්‍රයා ප්‍රමාණයෙන් අපගේ චන්ද්‍රයාට සමාන අතර, එය අයිස්වලින් සමන්විතය. යුරෝපා චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ සාගර ඇතැයි අනුමාන කෙරේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයන්න රොබෝ යානයක් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site