IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අපේක්ෂකයන්ට එම වාර්තා ඉදිරිපත් කිරීමටද යුතු කාලය අද රාත්‍රියෙන් අවසන් විය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි.

වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

 



අදහස් (7)

මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා

කලු ඇල්බට් Monday, 14 October 2024 01:48 AM

නම් නැති අපේක්ෂකයොත් තරඟ කරලා කියල මේකෙන් තමයි දැනගත්තේ.

:       0       1

maalaka Monday, 14 October 2024 05:32 AM

නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් මෙය විහිළුවක් බවට පත්කර ගන්නවා. මෙහෙම කරන්න බැරි අය බළල් අත් බව තේරුම් ගන්න.

:       0       5

PATTA hora Monday, 14 October 2024 09:19 AM

ජාජබ නොහොත් මාලිමාවත් මේ වැඩේ නොකිරීම, ඒ කෙරෙහි විශ්වාසය පලුදු කිරීමක්. අනිත් දේශපාලන පක්ෂ ලගින අසූචි ගොහොරුවට බහින්න ද හදන්නේ?

:       2       13

Lak AmmiMonday, 14 October 2024 01:08 PM

මාලිමාව මැතිවරණ වියදම් වාර්තාව බාර දුන්නු වෙලාවට...

:       1       0

Priyantha Dissanayake Monday, 14 October 2024 09:24 AM

ඒ අය කවුද කියලා නම්ටික කීවානම් කොතරම් හොඳද ..

:       0       11

Rohana Monday, 14 October 2024 11:44 AM

අනුරගෙන් අහලා බලමු ඇයි වියදම් විස්තර කලට වේලාවට දුන්නේ නැත්තේ කියලා...!

:       1       3

සෙනෙවිරත්න Monday, 14 October 2024 02:02 PM

ජාතික ජනබලවේගයේ ඇද සෙවීම කුහකත්වය සමග මුසුවූ විනෝදාංශයක්ව ඇති බව පෙනේ. තමන් මෙතෙක් පත්කළ අයගේ වැරදි දැක දැක තවදුරටත් ඔවුන්ටම කඹුරමින් ජාජබ හි වැරැදි පෙන්වීම අපට නම් විහිළුවක්... !

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site