
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්ඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු වු ආර්.ඩි.අශෝක නලින් සෙනවිරත්න නැමති 32 හැවිරිදි දෙදරු පියකු බව කියයි.
මෙම තැනැත්තාගේ බිරිද විදේශ රටක රැකියාවක නිරත වන බවත් දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් මව්පියන්ගේ නිවසේ වාසය කරන බවද කියයි.
මරණයට පත්ව ඇති තැනැත්තා තවත් අයකු සමග මහකුඹුක්කඩවල වල්පාළුව කොහොඹයාය ප්‍රදේශයෙ වන සතුන් දඩයමේ යමින් සිටියදි වෙනත් දඩයක් කරුවෙකු විසින් අටවා තිබු බදින කදකට හසුව වම් පාදයට දරුණු ලෙස හානි වි ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
බඳින තුවක්කු Monday, 14 October 2024 12:15 PM
අවිවාහක තුවක්කු ඔච්චර නපුරු නෑ..!