හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්රාමාත්ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්රාමාත්ය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟතාවක් ඇති කර ගත්තේය.