
(අමදෝරු අමරජීව )
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ අග්බෝපුර, කිතුල් උතුව පදිංචි හේවා හෙට්ටිගේ දයාසිරි (58) නැමති තිදරු පියකි.
ඉකුත් 13 දා අතුරුදන් වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අග්බෝපුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මෙහෙයුම අරඹා තිබේ.
අතුරුදහන් වූ අය සොයා පොලිස් නිල සුනඛයන් යොදා ගත්තද නිල සුනඛයන් නිවස වටා ගොස් නවතින බැවින් සොයා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වී ඇතැයි පොලිසිය කියයි .

2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්