IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා  රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.

ලද තොරතුරු මත අධිකරණ නියෝග මත මෙම රාත්‍රි සමාජ ශාල වැටලීම සිදු කර තිබුණි. අත් අඩංගුවට ගත් රටබීම රාජ සන්තක කර විනාශ කිරිමට නීයෝග ලබා ගැනීමට නියමිත වේ.

මෙම වැටලීම් බස්නාහිර පළාත් 1 සුරාබදු කොමසාරිස් ජයන්ත ද සිල්වා මහතාගේ හා කොළඹ නගරය II සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ අධික්ෂණය හා උපදෙස් මත පාදුක්ක සුරාබදු ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බර් ට් මහතාගේ සහභාගීත්වය යටතේ පාදුක්ක සුරාබදු ස්ථානයේ නිළධාරින් වන සුරාබදු පරීක්ෂක සංජීව මාන්න උතුම්, රුචිර සූරියසිංහ, කාන්තා සුරාබදු මහ සැරයන් දේවිකා නිලන්ති, සුරාබදු සැරයන් සමරනායක, සුරාබදු කොප්‍රල්වරුන් වන මාරසිංහ, ධනුක චන්ද්‍රකුමාර, අනිල් වීරසිංහ, කසුන් හේවගේ, සමීර බංඩාර හා සුරාබදු රියදුරන් වන ශෂික රණතුංග, දුමින්ද යන නිළධාරීන් විසින් සිදු කර ඇත.



අදහස් (0)

සමාජ ශාලා වටලා රටබීම අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site