IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන්  35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.

ප්‍රේමසිරි මානගේ, මහින්ද දේවගේ, ආනන්ද කුලරත්න විජයදාස රාජපක්ෂ සිරිතුංග ජයසූරිය  මුහම්මදු ඉන්ෆාස්, ප්‍රියාන්ත වික්‍රමසිංහ ඇන්තනී වික්ටර් පෙරේරා, සරත් බණ්ඩාරනායක, කේ කේ පියදාස සරත් ෆොන්සේකා, පාණි විජේසිරිවර්ධන, කේආර් ක්‍රිෂාන්, නාමල් රාජපක්ෂ, කීර්ති වික්‍රමරත්න, සරත් මනමේන්ද්‍ර, නුවන් බෝපගේ, ඩී.එම් බණ්ඩාරනායක , දිලිත් ජයවීර ,ඒ.එස්පී ලියනගේ, අනුරුද්ධ පොල්ගම්පල, ඕෂල හේරත්, අජන්ත ද සොයිසා, සිරිපාල අමරසිංහ, රනිල් වික්‍රමසිංහ, සිඩ්නි ජයරත්න, ලලිත් ද සිල්වා, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ,  මයිල් වාගනම් තිලකරාජා, අනුරුද්ධ රොෂාන් රණසිංහ, අනුර කුමාර දිසානායක, අක්මීමන දයාරත්න හිමි, සජිත් ප්‍රේමදාස සහ  අනෝජ් ද  සිල්වා වියදම් වාර්තා  බාරදී  ඇති අපේක්ෂකයන් 35දෙනා වෙති.

මැතිවරණ වියදම් වාර්තා භාර දී නැත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්ති රත්න සහ පාක්යනේත්තිරන් සෙල්වම් යන අපේක්ෂකයන් තිදෙනාය.

වියදම් වාර්තා භාරදී නැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොම්ෂන් සභාව රැස්වී තීරණයක් ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මැතිවරණ වියදම් වාර්තා භාරදීමේ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබාදිය යුතුවේ.



අදහස් (2)

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න

J.Dhayalan Monday, 14 October 2024 06:39 PM

වියදම් වාර්තා ලබාදුන් සියලු දෙනා එම මුදල් සොයාගත් ආකාරයක් රටට ප්‍රසිද්ධ කළ යුතුයි...

:       4       99

don Monday, 14 October 2024 06:48 PM

ඕක ඔයාලා අතේ තියාගෙන හරියන්නේ නැහැ... දැන් ඉතින් ජනතාවට ඉදිරිපත් කරන්න.

:       4       78

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site