IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පානදුර නිවසක මළ සිරුරු දෙකක්

(සුමිත් පොතුපිටිය) 

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ  පොලිසිය පවසයි .

කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත්  පිරිමි පුද්ගලයා ගේ මළසිරුර නිවසේ බාල්කයක   එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය කීය.

දෙදෙනා අනියම්  අඹුසැමි යුවලක බවටත් , පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙලවැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සදහන් කරයි.

 

 



අදහස් (2)

පානදුර නිවසක මළ සිරුරු දෙකක්

රම්බොඩ Tuesday, 15 October 2024 09:25 AM

අහෝ ! කාමය නිසා අහිමි කරගන්නා මිනිසත් කම.

:       0       1

chamara Tuesday, 15 October 2024 10:52 AM

හිතවත් ලංකාදීප, ඔබගේ පුවත් කියවීම මගින් මා රටේ වර්තමානයේ සිදුවන දේවල් පිළිබද මනා අවබෝධයක් ලබා ගන්නා බව ස්තුති පුර්වකව සදහන් කරනු කැමැත්තෙමි. එසේම, කරුණාකර මෙවැනි පුවත් ප්‍රධාන ලිපි මාලාව සමග නොව වෙනත් තැනක ඇතුලත් කරන ලෙස මම යෝජනා කරමි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site