IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)


බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහතා අද (14) දහවල් තහවුරු කළේය.

රෝහල්ගත කළ දරුවන් කිසිවෙකුත් අසාධ්‍ය තත්වයේ නොවන බවද වෛද්‍ය නිලධාරි වරයා වැඩිදුරටත් පැවසීය. වයස අවුරුදු 12 ට අඩු දරුවන් පිරිසක් මෙසේ ප්‍රහාරයට ලක්ව තිබිණ.

පාසල් පරිශ්‍රයේ විශාල ගසක් මුදුනේ මෙම බඹර කූඩුව සාදා තිබූ අතර විදුහල්පතිවරයා විසින් මීට ප්‍රථම ඒ බව නිකවැරටිය වනජීවී කාරයාලයට දන්වා තිබූ බව එම කාර්‍යාලය කියයි.

කෙසේ වෙතත් බොහෝ උසකින් මෙම බඹර කූඩුව පිහිටා තිබූ බැවින් එය කඩා ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රමාණවත් නොවන හෙයින් ඒ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් විදුහල් බලධාරීන් දැනුවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ.



අදහස් (0)

බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site