
(ප්‍රදීප් කුමාර)
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
කොඩිකාමම් පදිංචි 19 හැවරිදි තරුණයෙකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. මෙම තරුණයා කුඹුරු වැඩ කරමින් සිටියදී එහි වල දමා තිබු බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක කෙරේ.
පිපිරිම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිපිරීමකින් තරුණයෙක් රෝහලේ