
(රවින්ද්‍ර ලියනගේ)
හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් කුළියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් අද (14) පෙරවරුවේ සිට නැවත වසා දැමිමට පොලිසිය කටයුතු කර තිබේ.
පසුගිය 12 සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවැතිම නිසා සම්පුර්ණයෙන් මාර්ගය වසා තිබු අතර යළිත් ජල මට්ටම ඉහළ යාම නිසා නැවත අද (14) සිට මාර්ගය වසා දැමු බව පොලිසිය කියයි.
මේ අතර තුම්මෝදර. කොට්ට්‍රාමුල්ල, මාවිල යන ග්‍රාම නිළදාරි වසම් 29 අයත් පවුල් 1212 ක් ගංවතුරින් පිඩාවට පත් වි ඇති බව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය කියයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුලියාපිටිය - කොළඹ පාර වහයි