IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිහි ඇනුමකින් අයෙක් මරුට

(එච්.එම් ධර්මපාල) 

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බඩෝවිට පලවන අදියර පදිංචිව සිටි මංජුල පුෂ්පකුමාර නම් (40) හැවිරිදි අයෙකුදවන බවත් පොලීසිය පැවසීය .

මෙම සිදුවීම ඉකුත් ඊයේ(13)  රාත්‍රිය දෙපිරිසම අතර ඇතිවී එය දුර දිග යාමෙන් මෙලෙස පිහියෙන් ඇන මෙම පුද්ගලයා ඝාතනය කරනු ලැබ ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලීසිය නිලධාරීන් හා ගම් වැසියන් එකතුව තුවාල කරු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් ඉන්පසු ඔහු මිය ගොස් ඇති බවත් ,මේ වනවිට මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද පොලීසිය පැවසීය. 

 

 

 



අදහස් (0)

පිහි ඇනුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site