පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇත්තේ පළාත්
දියත
වැල්ලම්පිටියෙන් කසල තේ කිලෝ 16500ක් අල්ලයි
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 16,500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය ක
කොටි නායකයාගේ රුව ෆේස්බුක් මගින් ප්‍රචාරය කළ දෙන්නෙක් රිමාන්ඩ්
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහ එම සංවිධානයේ ලාංජනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුබ
හෙරොයින් ළඟ තබාගත් තරුණයා දිවි ඇතිතෙක් හිරේ
හෙරොයින් ග්රූම් 13ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (08) ජී
දියණිය දුෂණය කළ පියාට වසර 56 ක සිරදඩුවම්
වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම මහධිකරණයේදී වරද පිළිගත් පියකුට චෝදනා තුනක
බැඳුම්කර වංචාවේ විමර්ශන ගැන වාසුගේ අවිශ්වාසය
මහබැකුවේ හොරකම පිළිබඳ වගකිවයුතු ආණ්ඩුවේ පාලකයින් පිළිබඳ සොයා බැලීමට වෙනම කොමිසමක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් අවශ්‍ය
හොරට රට යන්න හැදූ තරුණිය කොටුවෙයි
ව්‍යාජ තොරතුරු යොදාගනිමින් විදෙස් රැකියාවකට යාමට සූදානම් වූ 18 හැවිරිදි වියේ පසු වූ තරුණියකගේ විදෙස් ගමන ශ්‍රි
මස්සිනා මැරූ අයට මරණ දඬුවම
ගම්පහ යක්කල, මහවිට ප්‍රදේශයේදී පිහියකින් ඇන තම සහෝදරියගේ සැමියා ඝාතනය කළ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8)
‘ආණ්ඩුව කළේ අර්බුද ඇතිකිරීම පමණයි‘ - මහින්ද
ඊනියා යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ සෑම ක්ෂේත්රයක් පුරාම දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබ
බිළිදෙකු කැළෑවක දමා ගිය කතක් අත්අඩංගුවට
රත්නපුර තෙප්පනාව ප්‍රදේශයේ ලඳු කැලෑවකට දිනක් පමණ වයසැති බිළිඳු පිරිමි දරුවකු දමා ගියේ යැයි කියන සිදුවීම සම්බන
මොරගහකන්දේ මංගල දියවර නිකුත් වෙයි
මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංග
කල්ලාරු ඇතාගේ දළ කොළඹට
තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්
ගුරු වෙස්ගත් කාමාතුරයා රිමාන්ඩ්
ගිණුමිකරණය හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට තමාගේ නිවසට පැමිණි අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක සිසුවියකට(18) ලිංගික
පාර්ලිමේන්තුව ජනවාරි 10වැනිදා කැඳවයි
පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා(10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද(8) තීරණය කළේය.
බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ
ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජ
මන්නාරමේ ගැබිණි මව්වරු පාරට බසිති
මාස ගණනක මන්නාරම මහ රෝහලේ ප්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන
ලක්ෂ 15 ක මත්කුඩු සමඟ කහතුඩුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
කහතුඩුව ප්‍රගති මාවතේ දී රුපියල් ලක්ෂ 15 ක මත්කුඩු තොගයක් සමඟ 23 හැවිරිදි තරුණයෙක් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසි
පෞද්ගලික පාසලක විදුහල්පතිනියට එරෙහිව මව්පියෝ පාරට බසිති
වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිනියගේ අන්තෝනමතික ක්‍රියා කලාපයට හා කාලයක සිට පාසලේ පරිප
වෙන්නප්පුවේ ගැටුමකින් 5 ක් අත්අඩංගුවට
සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තිය
බැදුම්කර වාර්තා විවාදයට මැතිසබය වහා කැඳවන්න - අගමැති ඉල්ලයි
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම
ඡන්ද ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි
මෙවර මැතිවරණ ක්රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට ත
අකුරැස්සේ අනතුරින් සිසුවියක් මරුට
ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදි
නෝර්ටන්බ්‍රිජ් පයිනස් රක්ෂිතයක ගින්නක්
නෝටන්බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි්රජ් පොලිසිය ප
බැඳුම්කර විවාදය - පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි විවාදයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස
රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර රාජගිර
තැපැල් වර්ජනයක් ආවොත් කොමිසමෙන් තීරණයක්
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්
ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට
ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රි
සමෘද්ධි නිවාස ණය අය කිරීම ජනපති අනින් නවතී
සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙ
ඡන්දයේ ආරක්ෂාවට එස්ටීඑෆ් ගන්න සාකච්ඡා
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවර

