කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මා
දියත
වී අලෙවි මණ්ඩලය නොපිය වූ ණය ප්‍රමාණය කෝටි 2000 ක්
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය
ජාතික පාසල් නව අධ්යක්ෂ ධූරය කිත්සිරි ලියනගමට
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගම මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්යක්ෂවරයා ව
ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තීය සේවාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (02) කටුනායක ගු
පාස්කු ප්‍රහාරයේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
රජය ලබාදෙන ණය මුදල 20,000 කින් ඉහළ දමයි
ක්ෂද්ර මූල්‍ය සමාගම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා රජය මගින් ලබාදෙන සහන ණය මුදල රුපියල් 40,000 ස
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් කරයි
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. අද (2 වැ
‘‘අමරදේව අසපුවේ ඉදිකිරීම් නාවික හමුදාවට බාරදෙන්න‘‘
ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද
කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් ඉවත් කෙරේ
කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන
වසර 3ක් තිස්සේ බන්ධනාගාර පුරප්පාඩුවලට බඳවාගැනීම් කල්යයි
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1500ක් සඳහා සුදුස්සන් බඳවාගැනීම වසර 3ක් තිස්සේ තෙවන වතාවටත් කල් දැමීමට සිදුවී ඇතැයි බන්
බාලවයස්කාර දැරියට අතවර කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට
ආන්දෝලනයට ලක්ව තිබෙන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන ව
‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’
සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සි
වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි
පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජ
පිලපිටියට 2 වැනිදා උසාවි එන්නැයි නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ බොරු සාක්ෂි ගෙතූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ
සමෘද්ධි දීමනාව කැපුවැයි අඹුසැමි යුවළක් උපවාසයක
සමෘද්ධි දීමනාව කපාහැර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් දිඹුලාගල සමෘද්ධි කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමි
හිටපු ජනපතිට විරෝධතා ගොනු කරන්න කල් දෙයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිම
‘රැකියා ලක්ෂය සම්පූර්ණයෙන්ම වංචා සහගතයි‘
විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම වංචාසහගත ව්‍යාපෘතියක්
සරත් රූපසිරි ආගමන විගමන පාලක ජනරාල් ධූරයට
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ. බී. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට
පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
පේරාදෙණිය මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨයින් කනිටු සිසුන්ට බලෙන් මත් ටොෆි කවලා
පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීම
දුම්රියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවිබේරාගනී
හික්කඩුව වැල්ලවත්ත දුම්රිය හරස්මාර්ගයේදී අද(02) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරකින් මෝටර් රථයේ රියැ
දම්වැලෙන් බැඳ තිබූ සැකකරු පුටුවත් උස්සාගෙන පැන ගිහින්
මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අ
සජිත් පිල වැඩ අරඹයි
සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය. ඒ
‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා
කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි
වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ
වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි
කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති.
අන්තරේ හිමි නම ඇතුළු 22දෙනා තවදුරටත් රිමාන්ඩ්
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව කියන අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 2
පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලූනූ උග්‍ර හිඟයක්
පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළ

