පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් කරයි


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.