
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් නවතා දමා ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස නඩත්තු කටයුතු සදහා නවතා ඇත්තේ ලක්විජය බලාගාරයෙ පළමු හා දෙවැනි අදියර ජනන යන්ත්‍රයි.
දෙවැනි ඒකකයේ ජනන යන්ත්‍රය මාසකට පෙර නවතා එහි නඩත්තු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ඔහු කීය.
ඒ සමගම පළමු අදියරේ ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිද වැටීමක් හේතුවෙන් එහි කටයුතු මේ වන විට නැවතී ඇති බවත් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට ලක්විජය ඉංජීනේරුවන් කටයුතු කරමින් ඇති බවත් ඔහු පැවැසීය.
මේ හේතුවෙන් ලක්විජය බලාගාරයෙන් රටේ සමස්ත විදුලි අවශ්‍යතාවට ලබා දුන් මෙගාවට් 900 ක ධාරිතාවයෙන් 600ක් නැවතී යන බවත් එසේ වුවත් මේ දිනවල ජලාශ පිරී තිබීමත් සමග ගැටලුකාරී තත්වයක් මතුව නොමැති බවත් ඉහළ නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 30
53
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නොරොච්චෝලේ යන්ත්‍ර දෙකක් නවතයි