IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජජබ අපේක්ෂකට පහරදුන්නැයි සජබ ප්‍රා.ස. මන්ත්‍රී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ  ජාතික ජන බලවේග මන්ත්‍රීධූර අපේක්ෂකයකුට   පහර දුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ  පොලිසිය කියයි.

පහරකෑමට ලක් වූ මන්ත්‍රී දුර අපේක්ෂකවරයා  දොඩංගොඩ  පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර  නාගොඩ රෝහට  ඇතුළත්ව ඇත.

නෑහින්න ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකට ප්‍රාදේශීය සභාවෙන් පුටු සැපයීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධූර අපේක්ෂකයා සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ බයින් බස් වීමක් දුර දිග යාමෙන්අනතුරුව මෙම පහර දීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (0)

ජජබ අපේක්ෂකට පහරදුන්නැයි සජබ ප්‍රා.ස. මන්ත්‍රී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site