
(කේ.ආර්.රාජමන්ත්‍රී)
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා බෙදුන් නඩුවක පාර්ශවකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05 අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරින් විසින් අද සවස අත් අඩංගුවටගෙන ඇත.
අධිකරණ භුමිය අසලදි සැකකරු අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කියයි.
බෙදුන් නඩුවක නඩු තින්දුවට අදාල නියෝගයන් ක්‍රියාත්මක කිරිමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ