සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය.
ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම සමගි ජන බලවේගය සමග එක්ව සිටී.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර )