ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
දියත
ආයුර්වේදයටත් හෙද සේවයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික
‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’
ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම
ඉමදූව පොලිසියේ 16ක් මාරු
ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති.
එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ
ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව
පියනන්ද හිමියෝ කොරියාවේ බණට වඩිති
සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28
පවුලක් කුකුළු කූඩුවේ
සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොට
රාජ නියමය අනුව කප් සිටුවයි
ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු
තිදෙනෙක් විහින් නැහෙති.
ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම
බුද්ධංගල අරණේ පිංකමට ගෝඨාභය යයි.
ඓතිහාසික බුද්ධංගල වනගත සෙනසුනේ අගසව් ධාතු ප්‍රදර්ශනය සහ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දීරය ආරක්ෂක ලේකම් ගෝඨාභ
දෙන්නෙක් වතුරට බිලි
රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්න
හොරකමේ ගිහින් ඇන ගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිස
පිම්ම වරදී 150 ක් පොලිසියේ
ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත
ධීවර පස්දෙනා මාස හයකට පසුඑති
මාස හයක් තිස්සේ ඉන්දීය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයෝ පස් දෙනෙක් ඉන්දීය රජය විසින් නිදහස් කරනු ලැ
ලක්ෂ 50 වඩා සතුට ලොකුයි
පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගල
පැරීසියේ සීගිරි රූ සැඳෑවේ රූ සිරි
මහරගම පිළිකා රෝහලට ස්කැනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම උදෙසා පැරීසියේ මීගමු සංවිධානය එළිදැක්වූ සීගිරි රූ සෑඳෑ
‘ගුරු මාරු පස්සා දොර වසනු‘
ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු
පිහිය සොයා වේ ගං පතුල පීරයි
කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම
තන්තිරිමලේ විජයාලෝකය අදත්
විල්පත්තු උතුරු මායිමේ ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි. ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන විජය පුවත
රිය අනතුරෙන් හිමි නම අපවත් වේ
ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිව
මියුගුණ සෑරදුන් රත් පියුමින් පිදූ වගයි
මිහිඳු මා හිමියන් මිහින්තලෙන් සිරිලකට බුදුදහම අඳුන්වා දීම සිහි කරමින් අද දිවයිනේ වෙහෙර විහාර පොසොන් පින්කම්වලි
උතුරු ඉතාලිය යළි හෙල්ලේ
ඉරිදා රාත්‍රී 9.20ට ඉතාලි වේලාවෙන් ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ සන්පොසිදෝනියා අතහැර දැමූ නගරයේ රිච්ටර් මාපකයේ 4.8ක
ගැටුම් දෙකයි : ඝාතන තුනයි
නුවරඑළිය හා හපුතලේ මිනීමැරුම් තුනක් වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි
සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්
යාපනය චැලෙන්ජර්ස් - වයඹ බ්ලැක්ස් කාල්ටන් රග්බි සම ශූරතාව දිනති
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අදියර දෙකක් යටතේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන
මැතිව්ස් ශී‍්‍ර ලංකා පිල මෙහෙයවයි
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (3 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි/20
අවතැන් ලාංකිකයෝ දහදුකේ ඉතාලි කඳවුරු 4ක 48 දෙනෙක්
උතුරු ඉතාලියේ ඇති වූ භූමිකම්පාවත් සමග ශ්‍රී ලාංකිකයෝ 48 දෙනෙක් අවතැන්ව සිටිති. මෝදනා දිස්ත්‍රික්කයේ අවතැන් කඳවු
ෆොන්සේකා නිදහස් කළාට ඉතාලියේ කැවුම් කිරිබත් කයි
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ ප්‍රීතිය සමරමින් ඉතාලි පාදෝවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකි
නුගේගොඩදී දුම්රියක් පීලි පනී
අවිස්සාවේල්ල - කොළඹ කොටුව දුම්රිය නුගේගොඩ පරණ කැස්බෑව පාර අසලදී අද සවස පීලි පැන්නත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැ
පොලිස් පොත් ගෙදරකින් මතුවේ
ගම්පහ පොලීසියෙන් සොරකම් කළ පැමිණිලි පොත් හයක් ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවසකින් සොයාගත් පොලීසිය ආධුනික පොලිස් කොස

