තිදෙනෙක් විහින් නැහෙති.
ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම අනතුරෙන් දැරියක තුවාල ලැබුවාය. ගේට්ටුව වසා තිබියදී මොවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කළේ දැයි සොයා බලන බව පොලීසිය කියයි.

