නුගේගොඩදී දුම්රියක් පීලි පනී


අවිස්සාවේල්ල - කොළඹ කොටුව දුම්රිය නුගේගොඩ පරණ කැස්බෑව පාර අසලදී අද සවස පීලි පැන්නත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි අවට වැසියෝ කීහ.