හොරකමේ ගිහින් ඇන ගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ලැබ සිටිති. සොරකම් කළ ඇතැම් බඩු ශ්‍රී ලංකාවටද එවා ඇතැයි කියති එරටින් පිට වීමට සූදානම් වෙද්දී ඔවුන් අල්ලාගෙන ඇත.

