පොලිස් පොත් ගෙදරකින් මතුවේ


ගම්පහ පොලීසියෙන් සොරකම් කළ පැමිණිලි පොත් හයක් ගම්පහ ශ්‍රී බෝධි  පාරේ නිවසකින් සොයාගත් පොලීසිය ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්ද ගෙහිමියාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.