උතුරු ඉතාලිය යළි හෙල්ලේ
ඉරිදා රාත්‍රී 9.20ට ඉතාලි වේලාවෙන් ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ සන්පොසිදෝනියා අතහැර දැමූ නගරයේ රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුවිය. පෙර භූමිකම්පා නිසා නගර වැසියන් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරනු ලැබ සිටිති.
එම භූචලනවලින් පසු රාත්‍රී 9.30ට 3.3කදච, රාත්‍රී 9.34ට 2.5කද, අද අලුයම 12.27ට 3.1 ප්‍රබලත්වයෙන් සුළු චලන ඇති විය.
අතහැර දැමූ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීම හැරුණුවිට ජීවිත හානි කිසිත් නැතැයි සහන සේවකයෝ තියති.

